විනිමය අනුපාත ප්‍රතිපත්තියේ වෙනසක් සිදුකර ඇති බවට පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.
සමාජ මාධ්‍ය තුල ව්‍යාප්ත වෙන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු ට්විටර් සටහනක් තබා තිබෙනවා.

?