ගැබිණි මව්වරුන් සහ කුඩා දරුවන් 149ක් කොවිඩ් නිසා මියයයි

කොරෝනා ආසාදිත ගර්භණී මව්වරුන් 60ක් පමණ මේ වන විට මිය ගොස් ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇය මේ බව සඳහන් කර සිටියා.

එම මරණ සියල්ල ම කොවිඩ් තුන් වන රැල්ලේ සිදු වූ මරණ බව විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කර සිටියා.

මිට අමතරව අවුරුදු 18ට අඩු දරුවන් 89 දෙනෙකු ද කොරෝනා අසාදනය වී මියගොස් ඇති බවයි වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ගර්භණී මව්වරුන්ට බූස්ටර් මාත්‍රාව ලබා ගත හැකි බව ද වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය ප්‍රකාශ කර සිටියා.

“බූස්ටර් මාත්‍රාව ලබා ගන්න කලින් Sinopharm හෝ වෙනත් එන්නත් දෙකක් ගර්භණී වීමට පෙර ලබාගෙන තියෙනවා නම් ඊළඟ ගර්භණී අවස්ථාවේ දී මේ මව්වරුන්ට ෆයිසර් බූස්ටර් මාත්‍රාවක් ලබාගෙන රෝගයෙන් ආරක්ෂා වීමට පුළුවන්.” ඇය සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?