AFC Banner
Empty Ad
Empty Ad

එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැඩ කරන සතිය වෙනස් කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැඩ කරන සතිය දින 04 හමාරක් බවට පත්කර තිබෙනවා.

ඒ අනුව ලබන ජනවාරි පළමුවනදා සිට එරට නව සති අන්තය ලෙස සැළකෙන්නේ සිකුරාදා වරුවක් – සෙනසුරාදා සහ ඉරිදා යි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාමාන්‍ය රාජකාරි වේලාවන් සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පෙරවරු 07.30 සිට පස්වරු 03.30 දක්වා වන අතර සිකුරාදා දිනවල එය පැය 4 හමාරකට සීමාවනවා.

මෙම නව සැළසුම ප්‍රකාශයට පත් කර ඇත්තේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ජීවන රටාව සමබරව පවත්වාගෙන යාමේ අරමුණ ඇතිවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
143
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?