අළු බඳුන හෝබාර්ට් නුවරට…

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පවත්වන අලු බඳුන තරගාවලියේ පස්වන හෙවත් අවසාන ටෙස්ට් තරගය පර්ත් නුවරදී පැවැත්වීම අත්හිටුවා තිබෙනවා.ඒ වෙනුවට හෝබාට් නුවරදී එම තරගය පැවැත්වෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

පර්ත් නගරය අයත්වන බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය තුළ බලාත්මක නිරෝධායන රෙගුලාසි සහ ක්‍රිකට් තරගය පැවැත්වීම අතර පරස්පර කරුණු පැවතීම මීට හේතුවයි.

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරග 05 කින් සමන්විත අලුබඳුන තරගාවලියේ පළමු තරගය ලබන බදාදා බ්‍රිස්බන් හිදී ආරම්භ වනවා.

දෙවන තරගය ලබන 16 වනදා ඇඩිලේඩ් හිදීත් 03 වන තරගය දෙසැම්බර් 26 වනදා මෙල්බන් හිදීත් 04 වන තරගය ජනවාරි 05 වනදා සිඩ්නි හිදීත් ආරම්භවීමට නියමිතයි.

05 වන තරගය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ජනවාරි 14 වනදා පර්ත් හිදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44