AFC Banner
Empty Ad
Empty Ad

නැවතත් මෙරටින් කොවිඩ් පොකුරු මතුවෙයි

හලාවත මූලස්ථාන පොලීසියේ නිළධාරීන් 15 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාධනය වීඇති බව හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය තහවුරු කරයි.

විවිධ අසනීප තත්වයන් හේතුවෙන් සිදුකළ පී සී ආර් පරීක්ෂණ වලදී මේපිළිබඳව තහවුරු වී ඇති බව සෞඛ්‍ය බළධාරීන් පවසයි. මේ ආකාරයෙන් රෝගීන් වාර්තාවූවත් එම නිළධාරීන් රාජකාරිය කරන අංශ වසාදැමීමට ක‍්‍රියාකර නොමැති අතර රෝගී නොවන නිළධාරීන් මහත් අපහසු තාවයකට පත්ව ඇත.

සෞඛ්‍ය බළධාරීන්ගෙන් මේපිළිබඳව සිදුකළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ ආයතන වලට රෝගීන් වාර්තා වීමේදී එම රෝගීන් ප‍්‍රතිකාර සඳහා යොමුකර එම ආයතනය සෞඛ්‍ය නීතිරීති වලට කටයුතු කිරීමට උපදෙස් දෙන අතර ආයතන මුලූමනින්ම වසා නොදමන බවයි.

ඒ අනුව ආසාදිත සියලූ නිළධාරීන් ප‍්‍රතිකාර සඳහා අදාල ආයතන වෙත යෙවාමුකර ඇති අතර එම පවුල්වල සියලූම පිරිස් නිවෙස් වල ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව සෞඛ්‍ය බළධාරීන් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:07
Video thumbnail
🛑Breaking News - සීලරතන හිමිගෙන් විශේෂ ප්‍රකාෂයක් /මෙන්න සම්පූර්ණ කතාව #breakingnews
03:55
Video thumbnail
අපිලගේ සාදු හිටි හැටියේ සැර වෙයි / බිත්තර මාෆියාවේ එව්වෝ - වාහාම අත්අඩංගුවට ගන්න
05:36
Video thumbnail
"අපි අනුර ජනාධිපතිට සුබ පතනවා" - රටේ ජනතාවට තිබුණු පීඩනය මේ ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා
03:35
Video thumbnail
අපි නැවත ජනතාව ඉදිරියට යන්න ලෑස්තී - වැලේ වැල් නැතවුණ පොහොට්ටුවේ මීළග සැලසුම #slpp
01:52
Video thumbnail
බුද්ධියෙන් ගහපු කතිරේ ප්‍රතිඵලය - මේවට තමයි අපි මෙච්චර කල් බදු මුදල් ගෙව්වේ #npp #akd
01:09
Video thumbnail
🛑Breaking News
14:46
Video thumbnail
පත්වීම් ගැන නම් සෑහෙන ප්‍රශ්න තියනවා
02:32
Video thumbnail
කිවියන් එක්ක ගැටෙන්න සූදානම් වෙන අපේ සිංහයෝ
03:01
Video thumbnail
මාලිමාවට තියන 3 බේරාගන්න කියන්න
02:22

?