ධනංජය සිල්වාගෙන් කොදෙව්වන්ට එරෙහිව අගනා ශතකයක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා සිය ටෙස්ට් දිවියේ 8 වැනි ශතකය වාර්තා කර ගැනීමට සමත් වුණා.

දඟ පන්දු යවන්නන් සහමුලින් අණසක පැතිර වූ මෙම තරගයේ ධනංජය එක් අන්තයකින් සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දුවට පහරදෙමින් ශතකයක් රැස් කර ගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙකුත් සියලු ක්‍රීඩකයින් රැස් කරගෙන තිබුණේ ලකුණු එකසිය 150කට ආසන්න සංඛ්‍යාවක්.

ධනංජය ඔහුගේ ලකුණු 100 ලබා ගැනීම සඳහා පන්දු 187කට මුහුණ දුන්නා.

ඒ අතරින් පන්දු අටක් හතරේ සීමාවට පිටත් කර තිබු අතර, එක් පන්දුවක් හතරේ සීමාවට ඉහළින් යොමු කර තිබුණා. බටහිර ඉන්දීය කොදෙව් දඟ පන්දුව හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් එකා පසුපස එකා ක්‍රීඩාගාරයට පියමනිද්දී එක් අන්තයක සිය කඩුල්ල රැකගෙන ඉවසිලිවන්ත ඉනිමක් ගොඩනැගූ ධනංජය ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා දෙවෙනි ඉනිම ඔසවා තැබීමට කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම..කාර් එක අනිත් පැත්ත ගහලා - කුඩේ කුඩු
00:59
Video thumbnail
ඔයාලාට මානසික රෝගයක් තියෙන්නේ..මනෝ ගනේෂන් නහුතෙටම තදවෙයි
04:59
Video thumbnail
ඔයාලා වගෙ කොන්ද පණ නැති රූකඩ නෙවෙයි රටවල් පාලනය කළේ..ඔයා ඉරානයට දෝහිකම් කළා
07:50
Video thumbnail
විජේට සිද්ධ වුණ දේ ගැන රූපා කුමාරතුංග කට අරියි..ප්‍රේමදාස සතුටු වුණා විජේව එළොව යැව්වට
02:53
Video thumbnail
චමීර සලේ ගැන කරපු ඇස් උඩයන හෙළිදරව්ව මෙන්න..සලේ කට ඇරියොත් කිසි කෙනෙකුට ගැලවෙන්න බෑ
09:23
Video thumbnail
රාජපක්ෂලාට හොඳම එකෙන් දෙසයි..පපුවට අත තියලා කතා කරන වුන් කම්බ හොරු..
02:25
Video thumbnail
වාසුදේවගෙන් ප්‍රබල හෙළිදරව්වක්.."රංග දිසානායකට එරෙහිව අපරාධ නඩුවක් වුණත් දාන්න පුළුවන්.."
03:08
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය..ත්‍රීවිල් එක ෆ්ලැට් වෙලාම ගිහින් - කුඩේ කුඩු
01:37
Video thumbnail
ජනතාවට ඉදිරි සති දෙකේ ලොකු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා..මෙයාලා කතාවට විතරයි දක්ෂ
02:57
Video thumbnail
කුමාර තිරිමාදුර හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ..අනිවාර්යෙන්ම ඔයාලව උසාවියට ගේනවම තමයි
02:32