AFC Banner
Empty Ad
Empty Ad

LPL තරගාවලියට දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයන් ලංකාවට…

මෙරට දී පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු එක් වීමට නියමිතව තිබේ.

එසේ එකඟතාවයට පැමිණ සිටින ඇති ක්‍රීඩකයන් කිහිප දෙනකු මේ වන විට අබුඩාබිහි පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සහභාගී වී සිට නිසා එම ක‍්‍රීඩකයන්ට මෙරටට ගෙන්වීමේ දී ගැටළු ඇති වීමේ හැකියාව අවම බව ද වාර්තා වේ.

නමුත් එම තරගාවලියට එක් නොවූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් කිහිප දෙනකු දකුණු අප්‍රිකාවේ සිට මෙරටට ගෙන්වීමේ දී යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවනු ඇතැයි වාර්තාවෙයි.

ඊට හේතු වී ඇත්තේ ඔමික්‍රෝන් වෛරස ප‍්‍රභේදය පැතිරී යාම මත දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් හයකින් ශ්‍රී ලංකාවට පුද්ගලයන්ට ඇතුළුවීමට තහනමක් පනවා තිබීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මටනම් රටේ ජනාධිපති අනුර කුමාර කියලා දැනෙන්නේ නෑ - දිනුවා කියලා දන්නෙත් නෑ #akd #npp
04:14
Video thumbnail
හදිසියේ නුවර මාකට් එකට කඩා පැනපු ලාල්කාන්ත
05:40
Video thumbnail
අපේ කණ්ඩායමේ වල් පැල නෑ - ඔක්කොම ඉන්නේ මල් පැල #sajithpremadasa
05:12
Video thumbnail
මාලිමා අණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩිවෙන්නේ නෑ #npp #akd #anurakumaradissanayake
11:43
Video thumbnail
ආණ්ඩුව ගන්න වැඩකාරයෝ ටිකක් ඉන්නවා#dilithjayaweera #akd #npp
04:24
Video thumbnail
කෝ අර ෆයිල් තියෙනවා කිව්වා - ජනතාවගේ මුදල් කොල්ල කාපු අය ඇල්ලුවද?
01:53
Video thumbnail
මහින්ද රාජපක්ෂ කියන්නේ Brand එකක් #mahindarajapaksha
03:55
Video thumbnail
වැටිච්ච රටකට නැගිටින්න පනදුන්න ඔයාලට ස්තූතියි #npp #akd #anurakumaradissanayake
02:35
Video thumbnail
නෑදෑයොත් අපිව අතඇරලා ගියාම පවුල කඩා වැටෙනවා #namal_rajapaksha
02:46
Video thumbnail
Breaking News🛑රටම කම්පා කළ මහා ඛේදවාචකය - මින්නේරියේ දුම්රියක ගැටීමෙන් අලි රංචුවක් අවසන් ගමන් යයි
09:04

?