නව කොවිඩ් ප්‍රභේදය නිසා අත්හිටවූ සිම්බාබ්වේහි පැවැති කාන්තා එක්දින ලෝක කුසලානයට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තවත් හතර දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඒ අනුව ආසාදිතයන් සංඛ්‍යාව හතක් දක්වා ඉහළට ගොස් තිබෙනවා.

?