උමාලි තිලකරත්න කියන්නේ නිහඬව තමන්ගේ ජීවිතය ගෙනියන සොදුරු කලාකාරිණියක්.
ඇය ගැන කාලෙන් කාලෙට විවිධ පුවත් මැවෙනවා.
මේ කියන්න යන්නෙනම් ඒ විදිහේ කතාවක් නෙවෙයි ඇය ඉදිරියේදී කරන්න යන වැඩක් ගැනයි.
ඒ තමයි උමාලිගේ අම්මා සහ තාත්තා වෙනුවෙන් මා ලියවුනු, හැඩවුනු නිර්මාණයක්.
ළඟදීම මේ නිර්මාණය එළිදක්වනවා කියලා තමයි උමාලි කිව්වේ…
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
388