කින්නියාව කඳුලින් තෙත් කළ ඛේදවාචකය

කින්නියාවේ බෝට්ටු අනතුරෙන් මියගිය පාසල් සිසුන් සිහිපත්කරමින් ඔවුන්ගේ ස්වර්ග ජීවිතයට පින් පමුනුවමින් ආගමික වතාවත් රැසක් මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් කීපයක අද (25) උදෑසන සංවිධානය කොට තිබුණි.

අධික වර්ෂාව මධ්‍යයේ දී පාසල් පැමිණි සිසුන් මල් පහන් පූජා කොට ඉටිපන්දම් දල්වමින් නිෂ්ශබ්දතාවය ආරක්ෂා කරමින් මියගිය සිසුන්ට ස්වර්ග මෝක්ෂය ප්‍රාර්ථනා කළ අතර තුවාල ලබා සිටින පිරිසට ඉක්මන් සුවයද ප්‍රාර්ථනා කළහ.

මේ අවස්ථාවට එම පාසල් වල සිසුන් හා ගුරුවරුද සහභාගී වී සිටියහ.

මෙම අනතුරෙන් ජීවිතක්ශයට පත් වූ සියල්ලන්ට ස්වර්ග මෝක්ශ සුවය ද තුවාල ලැබූවන්ට ඉක්මන් සුවයද ගොසිප් ලංකා කණ්ඩායම ප්‍රාර්ථනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48