සෞඛ්‍ය අංශ ජනතාවගෙන් කළ විශේෂ ඉල්ලීම

මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් අද දින නව කොවිඩ් ආසාදිතයින් 55 දෙනෙකු හඳුනාගෙන තිබේ.ඊයේ (23) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලින් ඔවුන්ව හඳුනාගෙන ඇති බව මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේය.

මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ 163කින් ආසාදිතයින් 32 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මොරවක රෝහලේදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලදී ආසාදිතයින් 23 දෙනෙකු හඳුනාගෙන තිබේ.මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සහ රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයින් එලෙස ඇන්ටිජන් පරික්ෂණ සඳහා යොමුකර තිබුණි.

මේ අතර බණ්ඩාරවෙළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ද ඊයේ (23) දිනයේ සිදු කල පරීක්ශන වලින් නව කොවිඩ් ආසාදිතයින් 51 දෙනෙකු හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තවමත් අවධානම පහව නැති බැවින් අවධානයෙන් හැසිරෙන ලෙසය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12