බිත්තර සහ කුකුල් මස් මිලත් ඉහළට

බිත්තර තොග මිල ඉහළ යෑම නිසා බිත්තරයක සිල්ලර මිල රුපියල් 23 ත් 25 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ පවසනවා.

සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ නිලධාරියෙකු සදහන් කලේ සුදු බිත්තරයක් රුපියල් 22 කට සහ රතු බිත්තරයක් රුපියල් 23 කට තොග මිලට ඊයේ අළෙවි වූ බවයි. 

කොළඹ ප්‍රදේශයට බිත්තර තොග සපයන බිත්තර නිෂ්පාදකයෙක් පැවසුවේ බිත්තරයක් රුපියල් 21 බැගින් ලබාදිය හැකි බවයි. 

මේ අතර කුකුල් මස් මිල පානය ඉවත් කිරීමෙන් පසුව කුකුල් මස් මිල ද ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසනවා. 

පාලන මිල යටතේ රුපියල් 460 ක්ව පැවැති කුකුල් මස් කිලෝවක් මේ වන විට ඇතැම් ප්‍රදේශවල රුපියල් 660 ත් 710 ත් අතර මිලකට අළෙවි වන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57