පන්දුව හිසේ වැදීම නිසා ගෙදර එන ජෙරමි

පසුගිය දා ශ්‍රී ලංකාව සමග පැවති සිය මංගල ටෙස්ට් තරගයේදීම පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් ආබාධයකට ලක්වූ බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායමේ ජෙරමි සොලෝසානෝ පැය 24ක වෛද්‍ය නිරීක්ෂණයෙන් පසුව රෝහලෙන් පිටත් කර හැරීමට තීරණය කර තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහුගේ තත්ත්වය බරපතළ නොමැති බවයි.

කෙසේ වෙතත් සිදු කළ පරීක්ෂණවල දී ඔහු අදාළ සිද්ධිය හේතුවෙන් කම්පනයට පත්ව ඇති බව තහවුරු වී ඇති බවයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නීති රීති අනුව කම්පනයට පත් වූ ක්‍රීඩකයකු වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග වෙත යොමු කෙරුණා.

අන්තර්ජාතික නීති රීති වලට අනුකූලව ( ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කම්පන ආදේශන රීතියට අනුකූලව ) දැනට පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ජෙරමි සොලෝසානෝ වෙනුවට ෂායි හෝප් පත්කිරීමට තරග තීරක රන්ජන් මඩුගල්ල විසින් අනුමැතිය ලබා දී ඇත.

රෝහලෙන් නැවත හෝටලය වෙත පැමිණෙන සොලෝසානෝ තවත් සතියක කාලයක් වෙන්ව නිරෝධායනයට ලක් කරනු ඇති අතර ඉන් අනතුරුව සිදු කෙරෙන පී.සී.ආර් පරීක්ෂණයෙන් අනතුරුව ඔහු නැවතත් බටහිර ඉන්දීය කොදෙව් ජෛව බුබුල ට ඇතුළත් කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාවට ඉදිරි සති දෙකේ ලොකු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා..මෙයාලා කතාවට විතරයි දක්ෂ
02:57
Video thumbnail
කුමාර තිරිමාදුර හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ..අනිවාර්යෙන්ම ඔයාලව උසාවියට ගේනවම තමයි
02:32
Video thumbnail
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 15ක් පොලිසියෙන් කුදලන් එන හැටි
01:36
Video thumbnail
මහින්දගේ එයා‍ර් බස් සිද්ධිය ගැන රංජිත්ගෙන් සැර කතාවක්..නවීන් දැන් 'මචං' ලෙවල් එකෙන්ද..?
02:04
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22
Video thumbnail
පෝළිම් එන්න එන්නම වැඩිවෙනවා..හොඳයිනේ වැඩේ..මෙහෙම ගියොත් හරි..ඉන්ධන ලබාගන්න පැමිණි අය කිව්ව දේ..
02:45
Video thumbnail
සජබ - එජාප එකතුවෙලා තමයි රටේ අනාගත ජනපති අගමැති හදන්නේ..රනිල් අපේ පියා - සජිත් අපේ ලොකු අයියා
01:30
Video thumbnail
නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඩොලර් බිලියන 18 හදාගන්න වෙන්නේ නෑ ඊළඟ ආත්මෙවත්
02:48
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයෙන් තෙල් නිකුත් කිරීමේ අඩුවක්..තෙල් බවුසර් ටික පෝළිමට නවත්තලා
01:53
Video thumbnail
පොලිස්පති සංවේදී වී කියූ කතාව..වියෝව පවුලට විතරක් නෙවෙයි පොලිසීයටත් ලොකු පාඩුවක්
04:15