බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න විසින් හිමිකරගත්තා.
ඒ අනුව පළමුව පන්දුවට පහර දීමටයි ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ.
තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

?