කොදෙව්වන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වනවා. 

පළමු තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමක් ටෙස්ට් තරගාවලියක් සඳහා මෙරටට පැමිණියේ වසර 6කට පසුවයි. 

මෙතෙක් දෙරට අතර ටෙස්ට් තරග 22ක් පවත්වා ඇති අතර ඉන් තරග 9ක ජය ශ්‍රී ලංකාව සතු වෙද්දී තරග 4ක ජය කොදෙව්වන් සතු වුනා. 

ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 9ක්. 

මෙවර තරගාවලියේ තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයිග තරගාවලියට එක්වන දෙපිලේම ක්‍රීඩකයින් ඊයේ සිය අවසන් පුහුණු සැසියන්ට එක්වුණා. 

අප ගාල්ල වාර්තාකරු පැවසුවේ පසුගිය දින දෙකේදීම ගාලු ක්‍රීඩාංගනය අවට ප්‍රදේශයට යහපත් කාලගුණයක් පැවති බවයි.

මේ අතර අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට කෙටි නිහඬ තාවකින් පසු ඇන්ජලෝ මැතිව්ස්ද කැදවා තිබෙනවා. 

වේග පන්දු යවන්නන් ලෙස එක්වන්නේ සුරංග ලක්මාල් සහ දුෂ්මන්ත චමීරයිග ලසිත් ඇඹුල්දෙනියලප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස් දඟ පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23