AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියානු ක්‍රිකට් නායක කෝලිට සිදු වූ දේ

පන්දුවාර විස්සයි විස්ස වැඩිම ලකුණුලාභියා බවට පත්වීමට නවසීලන්ත ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් සමත්ව තිබේ.

ඒ මේ දක්වා එම ස්ථානයේ රැඳී සිටි ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි පසු කර යමින් ය. ඉන්දීය කණ්ඩායම සමඟ පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස තරඟයේ දී ලකුණු 31 ක් රැස්කළ ගප්ටිල් මේ වන විට විස්සයි විස්ස තරඟ 111 කදී රැස් කරගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 3248 ක් වේ.

විරාත් කෝලි තරඟ 95 කට සහභාගී වෙමින් ලකුණු 3227 ක් ලබාගෙන තිබේ. විස්සයි විස්ස වැඩිම ලකුණුලාභීන් අතර තෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දීය ක්‍රීඩක රෝහිත් ශර්මා ය.

කෙසේවෙතත් ඉන්දියාව සහ නවසීලන්තය අතර මේ දිනවල පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියෙන් විරාත් කෝලි විවේක ගන්වා තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්ස කුට්ටිගෙන් ජනපතිට ලොකු සද්දයක් - පුළුවන් තරම් ඉක්මනට හොරු අල්ලලා රටට ඉදිරිපත් කරන්න
08:19
Video thumbnail
අනුර වේදිකාවේ මයික් පැලුවටආණ්ඩු කරන එක අමාරුයි #anurakumaradissanayake
02:54
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42
Video thumbnail
මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන අය දන්නව ද? හතු පිපෙයි අතු නැතිවෙයි - අපි අරටු හැටියට ඉන්නවා
03:50
Video thumbnail
කොදෙව්වන් දන ගැස්සු සුපිරි තරඟයෙන් පසු චරිත් අසලංක මාද්‍යට කළ විශේෂ ප්‍රකාශය #charithasalanka
11:18
Video thumbnail
නිශ්පාදන කර්මාන්ත විප්ලවක් ඇති කරන්න ඕනි... #sajithpremadasa
04:11
Video thumbnail
මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න #akd #npp #anurakumaradissanayake
04:17
Video thumbnail
දරුවන් ඉදිරියේ රණ්ඩු වෙන්න එපා
04:40
Video thumbnail
මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්
03:30

?