සුපිරි නළුවෙකු සහ ධානපතියෙකු වූ සෝනුගේ නැගණිය දේශපාලනයට

සිනමා නළුවෙකු මෙන්ම ධනපතියෙකුද වන සෝනු සෝඩිගේ නැඟණිය මල්විකා සෝඩි ඉදිරියේදී පැවැත්වෙන 2022 පන්ජාබ් මැතිවරණයේදී සිය උපන්ගම වූ මෝගා ප්‍රදේශයෙන් තරග කරන්නට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් සිනමා නළු සෝනු සෝඩි පවසා තිබුණේ තම නැඟණිය දේශපාලනයට පිවිසුණද තමාට දේශපාලනයට එක්වීමට කිසිදු අදහස් නොමැති බවය. එමෙන්ම තමන් ජනතාවගේ චන්දයක් ලබා ගැනිමෙන් අරමුණින් කිසිදා උදව් උපකාර කරන්නට ඉදිරිපත් නොවු බවද වැඩිදුරටත් පවසා ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46