AFC Banner
Empty Ad
Empty Ad

T20 අවසන්මහ තරගයේ දි නවසීලන්තයෙන් ඔස්ට්‍රේලියාවට ලැබුණු ඉලක්කය

රටවල් 16ක සහභාගීත්වයෙන් ආරම්භවු විසසයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර තරගයේ

කාසිය වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය කලේ ප්‍රථමයෙන් පන්දු රැකීමටයි.

 නවසීලන්ත කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට එක්වන පළමු අවස්ථාව මෙය වනවා.

ඔස්ට්‍රේලියාව විස්සයි 20 ලෝක කුසලානයක අවසන් තරගයට පිවිසෙන දෙවන අවස්ථාව මෙයයි.

නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 14ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 9ක් ඔස්ට්‍රේලියාව ජය ගනිද්දී නවසීලන්තය ජය ගෙන ඇත්තේ තරග 4ක් පමණයි

නවසීලන්තය සිය පන්දුවර 20 අවසානයේදි ලකුණු 172ක් ලබා ගත්තා

image 5
image 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගන්න වැඩකාරයෝ ටිකක් ඉන්නවා#dilithjayaweera #akd #npp
04:24
Video thumbnail
කෝ අර ෆයිල් තියෙනවා කිව්වා - ජනතාවගේ මුදල් කොල්ල කාපු අය ඇල්ලුවද?
01:53
Video thumbnail
මහින්ද රාජපක්ෂ කියන්නේ Brand එකක් #mahindarajapaksha
03:55
Video thumbnail
වැටිච්ච රටකට නැගිටින්න පනදුන්න ඔයාලට ස්තූතියි #npp #akd #anurakumaradissanayake
02:35
Video thumbnail
නෑදෑයොත් අපිව අතඇරලා ගියාම පවුල කඩා වැටෙනවා #namal_rajapaksha
02:46
Video thumbnail
Breaking News🛑රටම කම්පා කළ මහා ඛේදවාචකය - මින්නේරියේ දුම්රියක ගැටීමෙන් අලි රංචුවක් අවසන් ගමන් යයි
09:04
Video thumbnail
තිස්ස කුට්ටිගෙන් ජනපතිට ලොකු සද්දයක් - පුළුවන් තරම් ඉක්මනට හොරු අල්ලලා රටට ඉදිරිපත් කරන්න
08:19
Video thumbnail
අනුර වේදිකාවේ මයික් පැලුවටආණ්ඩු කරන එක අමාරුයි #anurakumaradissanayake
02:54
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42

?