පාකිස්තානයෙන් ඔස්ට්‍රේලියාවට ලැබුණු ඉලක්කය

ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.ඒ අනුව ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තානයට ලබාදීමට තීරණය කළා. ඒ අනුව සිය පන්දුවාර 20 අවසානයේ 176ක් ලබා ගත්තා.

image 2
image 3