ලංකාවේ පාලකයෝ සුරසැප විදිද්දී ලංකාවේ ඡන්ද දායකයෝ පාරවල් වල හිගාකනවා

ලංකාවේ පාලකයෝ සුරසැප විදිද්දී ලංකාවේ ඡන්ද දායකයෝ පාරවල් වල හිගාකනවා

හිමායා බණ්ඩාර කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ නමක් දිනාගත්තු කලා ශිල්පිණියක්.

ඇය සංවේදී සටහනක් සිය මුහුණුපොත් තබා තිබුණා.

පාරේ කන්න දෙයක් හොයපු අහිංසක තාත්තා කෙනෙකු ගැන ඇය සංවේදී සටහනක් තමයි ඇය මේ විදිහට තබා තිබුණේ.

ඇත්තටම ලංකවේ මිනිස්සු කොච්චර පව්ද කන්න නෑ ගෙයක් ගෙයක් ගානේ ගිහින් හිගා කනවා.

මේ මාමා පාරේ කියවනවා ඇහිලා මම බැලුවේ. සල්ලි එපා දුවගේ ළමයි දෙන්නට කන්න හාල් පොල් ටිකක් දෙන්න කිවුවා.

මට දෙන්න ගෙදර පොල් නම් තිබුනේ නෑ ඉවර වෙලා. වැඩේ කියන්නේ පර්ස් එකේ සල්ලි තිබුනෙත් නෑ.

මම ඒ මාමාට කතාකරලා කිවුවා පොඩ්ඩක් ඉන්න හාල් දෙන්නම් කියලා.

  1. ඇත්ත කතාව. පාලකයොන්ගෙ පුත්තු එහෙම සිංගප්පූරුවේ ගිහින් කෑම කන්නෙ. උන්ගෙ මහ එවුනුත් එහෙමයි. උන සුරසැප විදිනව



අපගේ නවතම වීඩියෝ පුවත්