T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරග දෙකක් අද !

බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් නැමීබියාව සහ පාකිස්තානය අතර තරගයත් අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතය.

පළමු කාණ්ඩය යටතේ ප්‍රසාද ලකුණු 8 ක් ලබා අපරාජිතව සිටින එංගලන්ත කණ්ඩායම මේ වන විටත් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා සිටී.

එම කාණ්ඩයේ දෙවන ස්ථානය සඳහා ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තියුණු තරගයක් පවතී.

දෙවන කාණ්ඩය යටතේ ප්‍රසාද ලකුණු 6ක් ලබා අපරාජිතව සිටින පාකිස්තාන කණ්ඩායමට අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඇත්තේ පහසු ඉඩකඩකි.

එම කාණ්ඩයේ දෙවන ස්ථානය සඳහා නවසීලන්තයට හෝ ඇෆ්ගනිස්තානයට වැඩි අවස්ථාව පවතී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28