පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදුන් කාන්තාවන් ඇතුලු 18 කට සිදුවු දේ

මොරටුව – මාදන්ගහවත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර කාන්තාවන් 10 දෙනෙකුද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

ඊයේ රාත්‍රියේ පොලීසියට ලද තොරතුරකට අනුව අදාළ නිලධාරීන් දෙදෙනා මාදන්ගහවත්ත ප්‍රදේශයට ගොස් තිබුණේ දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක් නිරාකරණය කිරීමටයි.

එහිදී පිරිසක් පොලිස් නිලධාරීන්ට පහරදී ඇති අතර, හිසට බරපතල තුවාල සිදුවූ එක් පොලිස් නිලධාරියෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

අනෙක් පොලිස් නිලධාරියාගේ පාදයකට බරපතල තුවාල සිදුව ඇති අතර, ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඔන්න එනවෝ බුදු අම්මෝ කියාගෙන දිව්වේ"රියදුරුගේ හදිසි රෝගී තත්ත්වයක් නිසා නොමඟ ගිය බස් රථය
02:48
Video thumbnail
මුන් ආව දවසේ ඉදන් හොරකම් කරනවා ඇඟට පතට නොදැනී..හිල් වෙච්ච Underwear ඇදෙගන මාළිගා ගහනවා
06:31
Video thumbnail
ආහාර සොයා වැලිආර ප්‍රදේශයේ සැරිසරණ කුඩා අලි පැටවු රංචුව
00:30
Video thumbnail
විපක්ෂයේ තියෙන උද්යෝගය ආණ්ඩුවේ කිසි කෙනෙකුට නෑ..ජනපතිට එක අතකින් අත්පුඩි ගහන්න බෑනේ
03:57
Video thumbnail
හර්ෂව අපි අගය කරනවා..ඇත්තටම හොඳ වැඩක් - හුස්ම ගන්න සපෝට් කළොත් තමයි රට ගොඩගන්න පුළුවන්
04:36
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
00:52
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
01:28
Video thumbnail
ලංකා ගුරු සංගමයේ සභාපති ගිය මෝටර් රථය මහමඟ උඩුයටිකුරු වෙයි
01:36
Video thumbnail
ඩොලර් ලක්ෂ 25 ගැන ඉල්ලූ පාර්ලිමේන්තු විවාදය රජය ප්‍රතික්ෂේප කළා..ඇයි මේක අකැපද ? තහනම්ද ?
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11