මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිවයින පුරා පිහිටි කාර්යාලවලින් සේවාවන් ලබාගැනීම සඳහා ජනතාවට ස්වයංක්‍රීය ඇමතුම් පද්ධතියක් සහ වෙබ් අඩවියක් හඳුන්වාදී තිබේ.

එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ සේවා ලබාගැනීම සඳහා ඒ ඔස්සේ කලින් දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගෙන පැමිණෙන ලෙසය.

අද (29) දිනයේ සිට මෙම පහසුකම් සපයා දී තිබේ.

එසේම මීට පෙර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරහේන්පිට හා වේරහැර කාර්යාලවලින් සේවා ලබාගැනීම සඳහා දින සහ වේලාවන් වෙන් කරගැනීමට හඳුන්වාදුන් 0112 67 78 77 දුරකථන අංකය අද දිනෙන් ඉදිරියට භාවිත නොවන බවත් දැනුම්දෙයි.

වැඩි විස්තර පහතින්,

242954964 429334125511057 1973771275136584350 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ ජීවිත අනතුරේ - මානසිකව වැටිලා ඉන්නේ
11:27
Video thumbnail
උතුරු කොරියාව ඉරානය වෙනුවෙන් හිට ගනී..ලොවම සලිත කළ රැය කැළඹූ දැඩි ප්‍රහාර මාලාව
06:56
Video thumbnail
"ඔක්තෝම්බර් දෙවෙනිදා ගල් අඟුරු බලාගාරය වැසී යන්න නියමිතයි" පාඨලීගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..
04:04
Video thumbnail
ඩෝබිලා කන්නේ තණකොළ, බොන්නේ පුන්නක්කු - උන්ට ප්‍රශ්නයක් නෑ
09:39
Video thumbnail
රනිල්ගේ නඩුව නිසා ආණ්ඩුවට වෙන දේ ගම්මන්පිල හෙළිකරයි..නඩුවෙන් ඇමතිලා ඔක්කොම වැරදි කරුවන් වෙනවා
07:39
Video thumbnail
රටේ ජනාධිපතිගේ ගෙදරත් විදුලිය නැතිවෙලා
05:58
Video thumbnail
දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ නොසැලකිල්ල නිසා පුංචි පුතෙකුට අත්වූ ඛේදනීය ඉරණම..අම්මා කියලා කෑගහන හැටි
02:25
Video thumbnail
නාමල් ආණ්ඩුවට දාපු කින්ඩිය l Namal Rajapaksha
14:16
Video thumbnail
ආනන්ද පාලිතට නහුතෙටම තදවෙලා ගිවිසුම් ඉරා දමයි..මුන්ට හෙ# ග#න්න ඕනි..මුන්ව හිරේ දාන්න ඕනි නැද්ද..
05:01
Video thumbnail
සිලින්ඩරයක් උස්සන් ආ අපිලාගේ සාදු ආණ්ඩුව සැරටම අමතයි
02:57