චීනය තුල ඉන්ධන හිඟයක්

චීනය තුළ ඉන්ධන අර්බුදයක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ රට තුළ ඇති ඩීසල් හිගයයි.

විදෙස් මාධ්‍ය කරන්නේ ඩීසල් මිල ඉහළ යාමත් සමග සැපයුමද පහත වැටී ඇති බවයි.

මේ හේතුවෙන් ඩිසල් ලබාදීම සිමා කිරීමට එරට ඉන්ධන පිරවුම්හල් තීරණය කර ඇත්තේ.

බොහෝ ට්‍රක්රථ රියදුරන්ට ඉන්ධන ලබාගැනීම සදහා සම්පූර්ණ දිනයක් ඉන්ධන පිරවුම්හල් අසල ගත කිරීමට සිදුව තිබෙනවා. චීනයේ ඩීසල් හිගයක් මතුවූයේ ගල් අගුරු සහ ස්වභාවික ගෑස් හිගය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබියදීවීම විශේෂත්වයක්.

ගල් අගුරු සහ ගෑස් හිගය හේතුවෙන් කර්මාන්ත ශාලා වැසී යාමක් සහ නිවෙස්වලට විදුලිය සැපයීමේ අර්බුදයකටද මේ වනවිට මුහුණ දී තිබෙනවා.

මේ වනවිට පවතින ඩීසල් හිගය හේතුවෙන් චීනයේ නිෂ්පාදිත භාණ්ඩවල මිලද ඉහළයාමේ අවදානමක් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14