තවත් කොරෝනා මරණ 14ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.
ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13654 දක්වා ඉහල යයි.
අද තවත් ආසාදිතයන් 440ක් වාර්තා වී ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




