පහරදී මරා දැමු තරුණයෙකුගේ සිරුරුක් කැළණියෙන් හමුවෙයි

පෑලියගොඩ, වනවාසල පාරේ තිබී තරුණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී ඇති බව පොලිසිය සඳහන් කර සිටිනවා.

එම පුද්ගලයාට පහරදී ඝාතනය කර ඇති බවට නිරීක්ෂණය වන බවයි පොලීසිය සඳහන් කළේ.

වයස අවුරුදු 35ක් පමණ වන එම පුද්ගලයාගේ අනන්‍යතාවය හඳුනාගැනීම සඳහා පරීක්ෂණ සිදුකරමින් පවතින බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?