spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරට විශිෂ්ට ක්‍රීඩකයෙකු අභාවප්‍රාප්ත වෙයි

මෙරට රගර් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා විශිෂ්ට සේවාවක් කළ චන්ද්‍රිෂාන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 

 ඒ මහතා මීගමුවේ පිහිටි රෝහලක දී අද (24) සවස අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?