ඉන්දියාවේ කුෂිනගර් හෙවත් කුසිනාරා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි විසින් අද විවෘත කෙරේ.
කුසිනාරාව බුදුන් පිරිණිවූ දේශය ලෙස ලොවපුරා බොදුජනතාව අතර වන්දනාවට පාත්‍ර වන නගරයකි.
ඒ අනුව මෙරටින් බෞද්ධ දූත පිරිසක් එහි පළමු අමුත්තන් ලෙස කුෂිනගර් ගුවන් තොටුපලට පළමුව ගොඩ බැස්වීමට නියමිතයි .
ඒ අනුව අස්ගිරි අනු නායක අති පූජ්‍ය වෙඬරුවේ උපාලි මහ නා හිමියන් ඇතුලු සිව් මහා නිකායන්හි අනු නා හිමිවරු ඇතුළුව සියක් නමක් මහා සංඝරත්නය හා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුලු පිරිසක් එම පළමු ගුවන් යානයට ඇතුළත් වූයේ මෙලෙසිනි.
කපිලවස්තුපුර ධාථූන් වහන්සේ ද එමගින් ඉන්දියාවේ ප්‍රදර්ශනය සඳහා රැගෙන යනු ලබයි.
කුෂිනගර් , ඉන්දියාවේ 29වැනි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වේ.
අද වප් පෝදා ඉන්දියාවේ කුෂිනගර් හෙවත් කුසිනාරා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි විසින් විවෘත කෙරේ.
කුසිනාරාව බුදුන් පිරිණිවූ දේශය ලෙස ලොවපුරා බොදුජනතාව අතර වන්දනාවට පාත්‍ර වන නගරයකි.
ඒ අනුව මෙරටින් බෞද්ධ දූත පිරිසක් එහි පළමු අමුත්තන් ලෙස කුෂිනගර් ගුවන් තොටුපලට පළමුව ගොඩ බැස්වීමට නියමිතයි .
ඒ අස්ගිරි අනු නායක අති පූජ්‍ය වෙඬරුවේ උපාලි මහ නා හිමියන් ඇතුලු සියක් නමක් මහා සංඝරත්නය හා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුලු පිරිසකි.
එම පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද හමුවූහ.මෙය ඉන්දියාවේ 29වැනි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වේ.




















