දෙසැම්බර් අවසන් වෙන තෙක් ගමන් බිමන් සීමා කරන්න

එළැඹෙන දෙසැම්බර් මාසය අවසන් වන තෙක්වත් ගමන් බිමන් යාමෙන් වළකින ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කොවිඩ් ව්‍යාප්තියේ අවධානම තවමත් පහව ගොස් නැති බවත් දෛනිකව කොවිඩ් ආසාදිතයින් 500 කට අධික ප්‍රමාණයක් මෙරටින් වාර්තාවන බව සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටිනවා.

එම නිසා ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව හැසිරිය යුතු බවත් මෙම කාලය විනෝද චාරිකා යාමටවත් නෑදෑ හිතවතුන්ගේ නිවෙස්වල යාමටවත් සුදුසු කාලයක් නොවන බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

කොව්ඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගත්තද කොවිඩ් අසාදනය වීමේ අවදානම ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඊයේ වන විට මෙරට වයස විස්සට වැඩි පුද්ගලයින්ගෙන් සියයට අසූහතයි දශම එකක් (87.1%) කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත වාර්තා පෙන්වාදෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන අලි තර්ජනය නිසා ගමක් අමාරුවේ වැටෙයි
00:50
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05