AFC Banner
Empty Ad
Empty Ad

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (17) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න 

මේ අතර කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දුලිප් ලියනගේ මහතා පැවසුවේ  කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම MOH කාර්යාල මුල්කරගනිමින් නම්කර ඇති  පාසල්වල ෆයිසර්  එන්නත් වැඩසටහන ක්‍රියාත්මක වෙන බවය.

අවුරුදු 18 19 වයස් කාණ්ඩ වල සියලු දරු දැරියන් මේ සඳහා යොමු කරන ලෙස ඔහු දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?