සුරූපී තරුණිය ඇඳක් මත අභිරහස් ලෙස මිය ගිහින්

වසර හතරක පමණ සිට මෙරට ජීවත් වූ ජර්මන් ජාතික කාන්තාවකගේ මළ සිරුරක් අද (15) සොයාගෙන තිබෙනවා.

ඒ රඹුක්කන ,හිරිවඩුන්න ,පිටවල ප්‍රදේශයේ පිහිටි ඇය ජීවත් වූ නිවසේ ඇඳක් මත තිබියදීයි.

65 හැවිරිදි වියෙහි පසුවූ මෙම විදෙස් ජාතික කාන්තාව, අදාළ නිවසේ පදිංචිව සිටිමින්, මාර්ගවල සිටින සුනඛයින්ට ආහාර ලබාදීම සිය දෛනික පුරුද්දක් බවට පත් කරගෙන සිටි බවයි වාර්තා වන්නේ.

අද උදෑසන සොයාගත් මෙම මළසිරුරේ මහේස්ත්‍රාත් පරීක්ෂණය කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කර ඇති අතර,එහිදී ඔහු නියෝග කර ඇත්තේ, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කෑගල්ල මහරෝහල වෙත යොමු කරන ලෙසයි.

මෙම විදෙස් ජාතික කාන්තාවගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වන පරීක්ෂණය රඹුක්කන පොලීසිය විසින් සිදු කරන අතර,දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දිනයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුලේ ත්‍රස්තවාදියාව සිහිපත් කරනවා - එකෙක්වත් කට ඇරියේ නෑ
05:49
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:20:31
Video thumbnail
මේ ආණ්ඩුව රටේ ආර්ථිකය විකෘති කරලා ඉවරයි - ආයේ බලන්න දෙයක් නෑ
05:07
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි වැරදියි කියලා තාම ඔප්පුවෙලා නෑ
12:58
Video thumbnail
තව මාස 4කට රටේ වැසි තත්ත්වයක්..? කාලගුණය ගැන අනතුරු අඟවයි
03:10
Video thumbnail
වන අලි තර්ජනය නිසා ගමක් අමාරුවේ වැටෙයි
00:50
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42