කෝපවූ මවක් සිය දියණියගේ කට දෙපස රත්වූ හැන්දකින් පුළුස්සයි

කිලිනොච්චිය, කුඩිඉරිප්පුප ප්‍රදේශයේ මවක් ඉකුත් 08 වැනිදා සිය පස් හැවිරිදි දියණියගේ කට දෙපස ගිනි පෙල්ලකින් පුළුස්සා දමා ඇති බව අක්කරායන්කුලම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ දැරියගේ පියා නිවසේ නොසිටි අවස්ථාවක අදාළ මව දිය දරුවාගේ කට දෙපස රත්වු හැන්දකින් පුළුස්සා දමා ඇති බවයි.

දැරියගේ මව ආහාර සකස් කරමින් සිටින අවස්ථාවක දැරිය විසින් සිදුකළ ක්‍රියාවක් සම්බන්ධයෙන් උරණ වු දැරියගේ මව දැරියගේ කට දෙපස පුළුස්සා දමා ඇති බව පොලිසිය පැවසුවේ.

සිදුවීම සම්බන්ධයෙන් දැරියගේ මව අත්අඩංගුවට ගෙන කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී අදාළ මව 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළ බවද පොලිසිය සඳහන් කලේ.

තුවාල ලත් දැරිය ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහල වෙත යොමුකොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අක්කරායන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

244004524 5089558174404049 4770183168303660070 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
00:00
Video thumbnail
පන්සල්වලට ආධාර එකතු කරන්න කියලා ඇවිත් ගෙවල් සුද්ද කරන කට්ටිය
01:02
Video thumbnail
අලුතෙන් ගෙනාපු ගල් අඟුරුත් බාලයි - චානකගෙන් හෙළිදරව්වක්
09:54
Video thumbnail
චමරි ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි - ආණ්ඩුව යන්නෙත් QR Code එකයි ඔත්තෙයි ඉරට්ටෙයි වගේ
01:33
Video thumbnail
මුළු රටම ටිල්වින්කරණයට ලක්වෙලා - ඒකාධිපති පාලනයක්
05:01
Video thumbnail
මැතිවරණයට මුහුණ දෙන්න ආණ්ඩුව බයයි
02:21
Video thumbnail
ජවිපෙ මුළු රටම ගිනි තිබ්බා - 6661 දෙනෙක්ව ඝා#නය කළා
18:03
Video thumbnail
නීතිය ක්‍රියාත්මක කරන ආයතනම නීතිය ක්‍රියාත්මක නොකරන තැනට ඇවිත් - පුරුද්ද නීතියට උඩින් ගිහිල්ලා
02:47
Video thumbnail
සංඝයාට නරක විදියට මඩ ග#හන දැවැන්ත මඩ ප්‍රහාරයක් යනවා - දිඹුලාගල රාහුලාලංකාර නාහිමිට යකා නගියි
03:19
Video thumbnail
එක කෝල් එකෙන් ප්‍රශ්නේ විසඳපු ඇමති හදුන්නෙත්ති - බස් දුවද්දි තර්ජන තියෙනවද ?
07:32