ස්ටාලින් අත්අඩංගුවට ගන්නැයි පොලිසියට කියයි

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පොලිස් මූලස්තානයට පැමිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ල කර ඇත්තේ අපේ ජනබල පක්ෂය විසිනි.

නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කරමින් විරෝධතා කිරීම, පිරිස් එක් රැස් කීරීමටත් විරුද්දව මෙම පැමිණිල්ල ගොනු කර ඇත.