ශ්‍රී ලංකාවට ලකුණු 19ක ජයක්

ඕමානයට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 162ක් රැස් කළේය. 

එහිදී අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 83ක් සහ නායක දසුන් ශානක නොදැවී ලකුණු 51ක් ලබා ගත්තේය. 

එහිදී අවිශ්ක සහ දසුන් 6 පහර 5 බැගින් 6 පහර 10ක් වාර්තා කළේය.

පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි ඕමාන් කණ්ඩායමේ පළමු කඩුලු 4 මුළු ලකුණු සංඛ්‍යාව 23 ක් ව තිබියදී බිඳ වැටුණා.

නමුත් ඉන් පසුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව සටන්කාමී පිතිහරඹයක දියත් කළ පසු පෙළ පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළදී ඕමාන කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 143ක් දක්වා ඉහළ නංවා ගත්තා.

පන්දු 22 කදී ලකුණු හතළිහක් රැස්කර ගත් කඩුලු රකින ක්‍රීඩක නසීම් කුෂී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ අතර මොහොමඩ් නයීම් ලකුණු 32ක් රැස්කර ගත්තා

පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලු 4ක් දවා ගත් අතර චාමික කරුණාරත්න සහ නුවන් ප්‍රදීප් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.තරග දෙකකින් සමන්විත ඕමාන ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලබන 9 වෙනිදා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට රාජපක්ෂ භීතිය..රාජපක්ෂ භීතිය..2015ත් ඔය රංගනය තිබ්බනේ..ඕක අපිට ප්‍රශ්නයක් නෙවෙයි
01:20
Video thumbnail
මට මහින්ද ජයසිංහව ගෙදරින් යවන්න පුළුවන්
09:49
Video thumbnail
නාමල්, ශිරන්ති එළියට එනකල් බලන් ඉන්න 'පිං පොං' දසමහ යෝධයෝ ටික ගේමට බැහැලා ඉන්නේ
02:35
Video thumbnail
"තොත්තු දෙන, කවන ඒවා කරගන්න තැන් තියෙනවා " කථානායකට චාමරගෙන් සැර කතාවක්..
01:34
Video thumbnail
අජිත් කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි - ඔයාට පුළුවන්කමක් නෑ කිසිම තොරතුරක් හංඟන්න
17:06
Video thumbnail
දවස් 9ක් තිස්සේ උපවාසය කළ ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපතිව හමුවෙන්න යයි
01:33
Video thumbnail
මහින්ද රාජපක්ෂව මානසිකව වට්ටන්න හදනවා
08:59
Video thumbnail
නාමල් අපේ සිංහයා - අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:01
Video thumbnail
හේමාල් රණසිංහ අත්අඩංගුවට - හේතුව මෙන්න
01:02
Video thumbnail
ඇතුළට යන්න කළින් නාමල් ආණ්ඩුවට රිදෙන්නම දීලා යයි
01:12


?