ඕමානයට ලකුණු 163ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව හා ඕමාන කණ්ඩායම අතර පළමු 20 යි විස්ස ක්‍රිකට් තරඟය මේ වන විට ඕමානයේ මස්කට් නුවරදී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනු ඕමාන් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ දිනේෂ් චන්දිමාල් සමගින් අවිශ්ක ප්‍රනාන්දුයි.

චන්දිමාල් තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර අනතුරුව පිටියට පිවිසි කවින්දු මෙන්ඩිස්ටද සිදුවූයේ එම ඉරණමටම මුහුණ දීමටයි.

පැතුම් නිස්සංක රැස් කලේ ලකුණු 8ක් පමණයි.

වගකීම් සහගත පිතිහරඹයක නිරතවූ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09