හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හදිසියේ රෝහල් ගත කරයි

හෘදයාබාධයක් හේතුවෙන් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඉන්සමාම් උල් හක් රෝහල් ගත කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහු සැත්කමකට භාජනය කර ඇති බවයි.

ලාහෝර් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබන ඉන්සමාම්ගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතන බව මාධ්‍ය වාර්තා සදහන් කරයි.

මීට දින කිහිපයකට පෙර ඔහු පපු ප්‍රදේශයේ කැක්කුමක් ඇති බව පවසා තිබේ.

පසුව සිදුකළ මූලික පරීක්ෂණ වලදි හෘදයාබාධයක් බව තහවුරු වී නොතිබූ අතර, ඊයේ දින සිදුකළ පරීක්ෂණයකදී තහවුරු වී ඇත්තේ ඔහුගේ හෘදයේ ගැටළුවක් ඇති බවයි.

51වැනි වියෙහි ඉන්සමාම් පාකිස්ථානය වෙනුවෙන් කණ්ඩායමේ නායකත්වය මෙන්ම ප්‍රධාන තේරීම් නිලධාරියා වශයෙන් ද කටයුතු කර තිබුණි.

ඊට අමතරව ඔහු ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55