යට ඇඳුම් ඕනෑ ප්‍රමාණයක් සැපයිමේ වගකීම ඇමති බන්දුල භාර ගනී

ඕනෑම කෙනෙකුට රෙදිපිළි ඇගළුම්වල, යට ඇඳුම් අවශ්‍යතාවක් තිබේ නම්, වෙළෙඳ අමාත්‍යවරයා ලෙස ඉල්ලන ඕනෑ ප්‍රමාණයක් සැපයිමේ වගකීම ඇමැතිවරයා ලෙස තමා භාර ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේ, ඇගලුම් නිෂ්පාදකයින් කිහිප දෙනකු සමග අද සහභාගී වූ මාධ්‍ය හමුවකදී ය.

තව ද පවතින මිලටත් වඩා අඩු මිලට සතොස හා රාජ්‍ය ආයතන හරහා ඇගලුම් සැපයිම සඳහා නව වැඩපිළිවෙළක් සකස් කිරීමට තමා සූදානම් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

”ඕනෑම කෙනෙකුට රෙදි පිලි ඇගළුම් වල යට ඇදුම් අවශ්‍යතාවයක් තියෙන කවුරු හරි ඉන්නවා නම් මම වෙළෙද ඇමැතිවරයා වශයෙන් වගකිම භාර ගන්නවා ඉල්ලන ඕන ප්‍රමාණයක් සපයන්න අතිරික්ත තොග විශාල ප්‍රමාණයක් මෙතුමන්ලා ළඟ මේ වෙලාවෙත් තියෙනවා. ඒක නිසා ලංකාවේ කිසිම ඇගළුම් අපි බලාපොරොත්තු වෙනවා ඉස්සහට මේ තියෙන අපවාදේ මේ තියෙන වැරදි සහගත ප්‍රචාරය නිසා අවශ්‍ය වෙන රෙදිපිළි, ඇගලුම් කාට හරි ඕන නම් පවතින මිලටත් වඩා අඩු මිලට සැපයිම සඳහා සතොස හා රාජ්‍ය ආයතන මඟින් සපයන්නත් අලුත් වැඩපිලිවෙලක් සකස් කරන්නත් මා බලාපොරොත්තු වෙනවා”

Video Courtesy – News First
  1. පිට රට අය බටහිර යුරොපෙ සහ ඇමරිකාවෙ උන් අන්දින්නෙ යට ඇන්දුම් සහ කමීස හොය හොයා ලන්කාවෙ නිෂ්පාදිත හො බන්ගලාදෙෂයෙ එවා; අපෙ උන්ට ඔනෙ චීනෙන් හෝ වෙනත් රටවලින් බොරු හොර නම් දාපුවා, ඔවා ගෙන්වීම නැවතුවාම අපෙ රටෙ නිශ්පාදනය කරන එවා විකුනන්න පුලුවන් . එකෙන් දෙශීය කම් කරුවාට සහ නිෂ්පාදියාට හොන්දක් වෙන්නෙ , එහෙත් බන්කොලොත් දේශපාලුවො යට ඇන්දුම් ගලව ගෙන මෙවාට විරුද්ද්ව කතා කරන්නෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56