ඊයේ තරගයෙන් පසු නායක දසුන් ශානක මාධ්‍ය ඉදිරියේ පැවසු පුදුම හිතෙන කතාව

තම කණ්ඩායම සමග එක්ව සිටින තරුණ ක්‍රීඩකයින්ට නිදහසේ ක්‍රීඩා කිරීමට අවශ්‍ය පරිසරය සලසා දීම හේතුවෙන් ඔවුන් දක්ෂ ලෙස ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා එක්දින සහ 20යි 20 ක්‍රිකට් නායක දසුන් ශානක පවසනවා.

ඔහු මේ බව සඳහන් කලේ දකුණු අප්‍රිකාව සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

මේ අතර පළමු එක් දින තරගයේදී දසුන් ශානක චරිත් අසලංක සහ මිනෝද් භානුක අතර සිදු වූ සංවාදයක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වල හුවමාරු වනවා.
ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කල පැනයකට ශ්‍රී ලංකා නායකයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

ඉදිරි 20යි 20 තරඟාවලිය සහ ලෝක කුසලාන තරගවලිය පිළිබඳවද මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කලා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
63
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09