ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ ජය ලංකාව හිමිකරගනී

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් සහ තුන්වන එක්දින ක්‍රිකට් ගැටුමේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 203ක් රැස්කළා.

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන 3 වන සහ අවසාන එක්දින ක්‍රිකට් තරගයේදී තවත් නවක ක්‍රීඩකයෙකු එක්දින ජාත්‍යන්තර තරග වරම් ලැබුවා.

ඒ දඟ පන්දු යවන්නෙකු ලෙස දස්කම් පෙන්වන මහීෂ් තීක්ෂණයි.

කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු 2000 වසරේදී හෝ ඉන් පසු උපත ලබා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක් වන ප්‍රථම ක්‍රීඩකයායි.

21 වන වියේ පසුවන ඔහු කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව ද නියෝජනය කරනවා.

ප්‍රවීණ ක්‍රීඩකයෙකු වූ දිනේෂ් චන්දිමාල්ද අද තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමට එක් වුණා.

දකුණු අප්‍රිකාව පන්දුවාර 30 අවසානයේ සියල්ලන් දැවී 125ක් රැස් කලා මේ අනුව තරග 3න් 2ක් ජය ලබා තරගාවලියේ ජය ලංකාව හිමිකරගත්තා.

image 1
image 2
image 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට ආණ්ඩුවත් එක්ක ඩීල් නෑ - මම කියන දේ අහන්න IMF කැමති නෑ
09:17
Video thumbnail
අහිංසකයෙකුට කකුලක් දීපු සජිත් ප්‍රේමදාස
01:18
Video thumbnail
ලාල් කාන්තට පිස්සු - සජිත් ඉස්සරහා ගොවියා ආණ්ඩුව රිදෙන්නම දෙයි
06:51
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55
Video thumbnail
අනුර මල්ලි මේ අහන්න.. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
04:20
Video thumbnail
අපෝ විපක්ෂයේ කවුරුත් ඕනේ අපිට් නෑ - අපිට තනියෙන් පුළුවන්
02:22
Video thumbnail
මහින්ද බයවෙලා තමයි මිනිස්සුන්ව එක්කන් ආවේ
08:09
Video thumbnail
වාහනයක් මතට ගහක් කඩා වැටෙන අයුරු - වාහනේ ෆ්ලැට් වෙලාම ගියානේද ?
00:54