අද තරගයට සහභාගිවීමට සිටි පන්දු යවන්නෙකුගේ නළලට මැහුම් 8ක්

දකුණු අප්‍රිකා කණ්ඩායමේ පුහුණුවීම් අතරතුරදී වේග පන්දු යවන ක්‍රීඩක බියුරන් හෙන්රික්ස්ගේ නළල ආශ්‍රිතව පන්දුව වැදීම හේතුවෙන් ඔහුට කම්පන තත්ත්වයක් ඇතිවී නොමැති බවට වාර්තා වේ.

කෙසේ නමුත් නළල ආශ්‍රිතව පන්දුව වැදුණු ස්ථානයේ මැහුම් 8ක් දැමීමට සිදු ඇතැයිද ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් වාර්තා වූයේය.
‘අපි දන්නවා ඩ්වේන් ප්‍රිිටෝරියස් වේගයෙන් පන්දුවට පහරදෙන කෙනෙක්. ඔහු එල්ල කළ පහරක් එක එල්ලයේ මා දෙසට ඇදී ආවා. මා එය වැළැක්වීමට උත්සාහා දැරුවත්, එය කෙළින්ම මගේ ඇස පෙදෙසෙහි වැදුණා.
වාසනාවකට මෙන් මෙම සිද්ධිය තරගාවලියේ මැද භාගයේදී නොවී මුල් භාගයේදී සිදු වීම ගැන සතුටුයි. මේ සංචාරය ගැන මතකය මට කිසිදා අමතක වෙන එකක් නැහැ’ යි හෙන්රික්ස් කියා තිබුණි.

කෙසේ වෙතත් අද ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයේදී ඔහුට අවස්ථාවක් නොලැබීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවටද, විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල්ගේ යැයි පැවසෙන මල්වානේ නිවස අන්තරේ ඇවිත් වටලයි..මෙන්න නවතම දර්ශන..මෙතන මර්දනය කරන්න එපා
Video thumbnail
වහාම ටිල්වින්ව අත්අඩංගුවට ගන්න - නිල නොවන ජනාධිපති ටිල්වින් සිල්වා
07:41
Video thumbnail
ඇල්ලේ සංචාරයට ආ කපල් බිය ගන්වා කැත වැඩ කරපු සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි
01:13
Video thumbnail
පුනර්ජනනීය විදුලි නිෂ්පාදකයින්ට පොලු තියලා - මේක රට බංකොළොත් කරන ඉඟියක්ද ?
04:17
Video thumbnail
ඇස් පනාපිටම ඇළට කඩා වැටුණු වෙළෙඳසැල..මෙන්න කැමරාවේ පටිගතවූ දර්ශන
01:14
Video thumbnail
ගමම සලිත කරමින් බඹරැහීකඩ සමූපකාරය අසලින් හමුවූ අභිරහස් නිසල සිරුර..
00:47
Video thumbnail
ගවයෝ ටික ගවයෝම පුනරුත්තාපනය කරනවා..අතුල රන්ජන් ජයලාල්ට දැම්ම සැර සත්තම
03:04
Video thumbnail
මුජිබුර් ගල් අඟුරු ගැන සැරටම කිව්ව කතාව..තමන්ට වෙන නීතියක් විරුද්ධ පක්ෂයට වෙන නීතියක්..
05:21
Video thumbnail
ලොරි රථයක් ලංගම බසයක වැදී සිදුවූ බිහිසුණු අනතුර..කොන්දොස්තර තුවාල ලබා රෝහලේ
01:02
Video thumbnail
අධිවේගී මාර්ගයට අදත් මහ වැසි කඩා හැලුණු හැටි..කොහොමද වහින වැස්ස
01:48