AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු එක්දින සටන අද ඇරඹේ

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය අද (02) පැවැත්වෙනවා.

ඒ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ට පමණ ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?