ඉන්දියාවට කනේ පහරක් ගසා ලංකාව තනියම නැගිටියි

රටට වසරකට ඩොලර් බිලියන ගණනක ආදායමක් උපයාගැනීම සඳහා එක් වරක් චාර්ජ් කිරීමෙන් කිලෝ මීටර් 120 ක් ධාවනය කළ හැකි විදුලි ත්‍රිරෝද රථයක් නිෂ්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ ආරම්භ කළ බව Vega innovations සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය බේෂාන් කුලපාල මහතා අනාවරණය කරයි.

මෙම විදුලි ත්‍රිරෝද රථය ලබන වසර මැද වනවිට ශ්‍රී ලංකාවේ අලෙවිකිරීම ආරම්භ කරන බවත් මෙය විදේශීය වෙළෙඳපොළට අලෙවිකර ඩොලර් බිලියන ගණනක විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට උපයාදීමට සැලසුම් කර තිබෙන බවත් මෙහිදී ආචාර්ය බේෂාන් කුලපාල මහතා සඳහන් කර තිබේ.

“මෙය ඉන්දියානු බජාජ් ත්‍රිරෝද රථයට වඩා මිල අඩුයි. ඒවගේම එම ත්‍රිරෝද රථයට වඩා කාර්යක්ෂමතාවය වැඩිවන විදහටයි අපි සැලසුම් කර තිබෙන්නේ.

මේක Made in Sri Lanka නිෂ්පාදනයක් කියල කටපුරා කියන්න පුළුවන්. මෙම විදුලි ත්‍රිරෝද රථයේ සියළු සැලසුම් නිර්මාණය කළේ ලංකාවේ ඉංජිනේරුවන්.“ වේගා මෝටර් රථය ශ්‍රී ලංකාව තුළදී නිෂ්පාදනය කළේද මෙම විදුලි ත්‍රිරෝද රථය නිෂ්පාදනය කරන Vega innovations සමාගමයි.

මෙම විදුලි ත්‍රිරෝද රථය පිළිබඳව ආචාර්ය බේෂාන් කුලපාල මහතා සමග අන්තර්ජාල නාලිකාවක් පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙහි වෙයි.

  1. අනේ කොච්චර හොඳ දෙයක්ද…
    අපේ රටේ ඉංජිනේරුවන් අතින්, අපේම රට තුලදී නිමැවුණ සාර්ථක නිෂ්පාදනයක් බවට පත් වේවි…ඉන්දියාවෙන් ත්‍රීවීලර් ගෙන්නන්න යන මුදල් ඉතිරි වේවි අප රටට… මෙය හරි ආකාරයෙන් ජනතාව අතරට ගෙනයා යුතුයි…

  2. හොඳ දේටත් හිනාවෙන කුහකයො ඉන්න එකම රට ලංකාව වෙන්න ඇති….ඉතින් කොහොමද රටක් විදිහට නැගිටින්නෙ මේ වගේ කුහකයො එක්ක…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28