ගුවන් හමුදාපතිටත් කොරෝනා

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී තිබේ.

මේ වනවිට ඒ මහතා ප්‍රතිකා රසදහා යොමු කොට ඇති බව වාර්තා වේ.