ක්‍රිකට් ක්‍රීඩකයින් 18දෙනෙකු අත්සන් කළ ගිවිසුම

මාස 05ක කාලසීමාවක් සදහා ක්‍රීඩකයින් 18දෙනෙකු ජාතික ක්‍රීඩක ගිවිසුම් සදහා අත්සන් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම ගිවිසුම් අගෝස්තු මස 1 වැනිදා සිට මේ වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා වලංගු වන බවයි.

කාණ්ඩ 4ක් යටතේ ක්‍රීඩකයින් තෝරාගත් බවත්, එහිදී කාර්ය සාධනය, යෝග්‍යතාවය, නායකත්වය, ජ්‍යෙෂ්ඨත්වය සහ වෘත්තීයභාවය වැනි සාධක සලකා බැලූ බව ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

කෙසේ වෙතත් මෙම ගිවිසුමට ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම තරග තහනමකට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් ඇතුළත්ව නොමැත.

එම ගිවිසුමට අත්සන් කළ ක්‍රීඩකයින්ගේ නම් ලැයිස්තුව පහතින්….

  1. ධනංජය ද සිල්වා
  2. කුසල් පෙරේරා
  3. දිමුත් කරුණාරත්න
  4. සුරංග ලක්මාල්
  5. දසුන් ශානක
  6. වනිදු හසරංග
  7. ලසිත් ඇඹුල්දෙණිය
  8. පැතුම් නිශ්ශංක
  9. ලහිරු තිරිමාන්න
  10. දුෂමන්ත චමීර
  11. දිනේශ් චන්දිමාල්
  12. ලක්ෂාන් සදකැන්
  13. විශ්ව ප්‍රනාන්දු
  14. ඔෂධ ප්‍රනාන්දු
  15. රමේෂ් මෙන්ඩිස්
  16. ලහිරු කුමාර
  17. අෂේන් බණ්ඩාර
  18. අකිල ධනංජය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි - මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ?.බෙහෙත් දෙන්න
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47
Video thumbnail
"තෙල් තියෙනවා ඕන තරම්..මිනිස්සු බොරුවට බයවෙලා"ඉන්ධන ගැන තෙල් බවුසර් රියදුරන් කිව්ව දේ..
01:59
Video thumbnail
වර්තමාන ආණ්ඩුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙලා..ගෝඨාභයා එලවන්න ජනතාව කුලප්පු කළා
06:02
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:53
Video thumbnail
ආණ්ඩුව වැලේ වැල් නැතුව ඉන්නේ
00:49
Video thumbnail
විමල් ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
14:50