කුසල් පෙරේරා ඇතුළු සගයන් කිහිපදෙනෙක් පොලිසියට?

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා පොලිස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් පොලිස් නිලධාරියෙකු වශයෙන් කටයුතු කිරීමට සූදානමින් සිටින බවට වාර්තා වේ.


ඒ අනුව ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් වශයෙන් බඳවා ගැනීමේ සුදානමක් ඇති බවට ද වැඩිදුරටත් වාර්තා වේ.2009 වසරේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට යොමු වන කුසල් එතැන් පටන් මේ දක්වා අදාළ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩා කිරීම විශේෂත්වයක් විය.


කුසල් සමගින් චාමර සිල්වා, තිලකරත්න සම්පත්, කිත්රුවන් විතානගේ ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම පොලිස් ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා පොලිසියට එක්වීමේ සූදානමක් ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

ගයාශාන් විතානආරච්චි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
63
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි - මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ?.බෙහෙත් දෙන්න
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47
Video thumbnail
"තෙල් තියෙනවා ඕන තරම්..මිනිස්සු බොරුවට බයවෙලා"ඉන්ධන ගැන තෙල් බවුසර් රියදුරන් කිව්ව දේ..
01:59
Video thumbnail
වර්තමාන ආණ්ඩුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙලා..ගෝඨාභයා එලවන්න ජනතාව කුලප්පු කළා
06:02
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:53
Video thumbnail
ආණ්ඩුව වැලේ වැල් නැතුව ඉන්නේ
00:49
Video thumbnail
විමල් ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
14:50