AFC Banner
Empty Ad
Empty Ad

මෙවර කොරෝනා හැදුනොත් වෙන දේ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පහදයි

මෙවර පරිස්සම් නොවුණොත් මරණය නිසැකවම අත් වනු ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ද වන ඔහු මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.

‘මේ පාර ප්‍රවේශම් නොවුණොත් ඔබට මරණය අත්වනවා නිසැකයි. රජයේ වැරැද්දෙන් වුවත්, PHI වැරැද්දෙන් වුවත්, බස් ඩ‍්‍රයිවර්ගෙ වැරැද්දෙන් වුවත් ලෙඩේ හැදුනොත් මැරෙන්නෙ අපි. තමන්ගේ වගකීම තමන් ආරක්ෂාව වීම .

මම අවුරුද්දක් වැක්සීන් එක නැතුව ලෙඩේ හදාගන්නෙ නැතුව හිටියා. මට අවුරුද්දක් ලෙඩ්ඩු එක්ක ඉඳලා පරිස්සම් වෙන්න පුළුවන් වුණා නම් ඔබට එය කරන්න පුළුවන්. හරියට මාර්ගෝපදේශ පිළිපදින්න ඔබට බේරෙන්න පුළුවන්’

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
48
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?