ඉන්දියාවට එරෙහිව පැවති පන්දුවාර විස්ස තරඟාවලිය ජයග්රහණය කිරීම හේතුවෙන් ජාතික ක්රිකට් කණ්ඩායම සඳහා ඇමරිකානු ඩොලර් 100,000ක මුදලක් ප්රදානය කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
දෙරට අතර පැවති තරඟ තුනකින් සමන්විත පන්දුවාර විස්ස තරඟාවලිය තරඟ දෙකට එකක් ලෙස ශ්රී ලංකාව ජය ගත්තා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2