ඉන්දියාවෙන් ශ්‍රි ලංකාවට ලැබුණු පහසු ඉලක්කය

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ ඉන්දියාව තීරණය කර ඇත්තේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
මෙම තරගාවලියේ පළමු තරගයෙන් ඉන්දියාව ජයගත් අතර ඊයේ පැවති දෙවන තරගයේ ජය හිමිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

මේ හේතුවෙන් තරගාවලිය ජය ගැනීම සඳහා මෙම අවසන් තරගය ජය ගැනීම දෙරටටම අතිශයින් වැදගත් වනු ඇති. ඒ අනුව ඉන්දිය කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ ලබාගැනිමට හැකි වුයේ ලකුණු 81ක් පමණයි.

image 15
image 16


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි
01:45
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා - මොහු දුටු තැන පොලිසියට දැනුම්දෙන්න
01:59
Video thumbnail
ඔයා ඔහොම Selfie ගහන එක වැරදියි නේද ?කවද්ද අපි කෙඳිරිගෑවේ ?කවුද කෙඳිරිගෑවේ ?
02:00
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ ඉරාජ් - අම්මෝ..ඩෝබිලා හරි ආසයි මේවට..නාමල් විපක්ෂ නායකද ?
02:02
Video thumbnail
"ප්‍රසන්න රණවීර එක්කත් සෙල්ෆි ගන්න පොරකන මිනිස්සු"
00:12