කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කරයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ ඉන්දියාව තීරණය කර ඇත්තේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

මෙම තරගාවලියේ පළමු තරගයෙන් ඉන්දියාව ජයගත් අතර ඊයේ පැවති දෙවන තරගයේ ජය හිමිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

මේ හේතුවෙන් තරගාවලිය ජය ගැනීම සඳහා මෙම අවසන් තරගය ජය ගැනීම දෙරටටම අතිශයින් වැදගත් වනු ඇති.

කුර්නාල් පාණ්ඩ්‍යා කොරෝනා ආසදිතයෙකු වීමෙන් පසු ඔහුගේ ආශ්‍රිතයන් වූ ප්‍රිත්වි ෂෝ, සූර්ය කුමාර් යාදව්, මනිෂ් පාණ්ඩේ, ඉෂාන් කිෂාන්, යුෂ්වේන්ද්‍ර චහාල් ඇතුළු ක්‍රීඩකයන් අද තරගයට ද සහභාගි වන්නේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිතුමියත් දැන් අනාරක්ෂිතයි ?දේශපාලකයා විතරක් නෙවෙයි හිඟන්නත් අනතුරේ
04:04
Video thumbnail
නාමල්ට හිරගෙට යන්න වුණු හේතුව - සාගරගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
19:10
Video thumbnail
ජලය නොමැතිව සිටි සතුන්ට බවුසර් මගින් ජලය ගෙන එන අයුරු
00:53
Video thumbnail
වැව අසළින් මතුවූ සැකකටයුතු පාර්සලය
00:56
Video thumbnail
පුද්ගලයෙක් එළොව යැවූ බොරලැස්ගමුව රත්කළ වෙ#ල්ල
00:35
Video thumbnail
නාමල් වැලිකඩට ගියත් එක්කම ප්‍රබලයෙක් වැලිකටඩ එයි
01:39
Video thumbnail
අභිරහසක් ඉතුරු කර මහ මග අවසන් ගමන් ගිය පොලිස් නිළධාරියා
00:56
Video thumbnail
පොහොට්ටුවේ සංජීව ආණ්ඩුවට ස්තූති කරයි - මාලිමාව, මහින්දට Invitation එකක් යැව්වා වගේ
02:50
Video thumbnail
ඇමතියෙක්ගේ ව්‍යාපාරික සගයගේ සාක්ෂියෙන් නාමල් ඇතුළට ගත්තේ - චානකගෙන් හෙළිදරව්වක්
06:36
Video thumbnail
ගෑස් මිල අඩුවීම ගැන මිනිස්සු කියන කතා - ජනාධිපතිතුමා සපෝට් එකක් දෙන්න එපැයි
03:42