ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලැබුණු ඉලක්කය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ තුනකින් සමන්විත පන්දුවාර විස්ස තරගාවලියේ පළමු තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි. ඒ අනුව ඉන්දිය කණ්ඩායම සිය පන්දුවාර 20 අවසනයේ කඩුලු 5ක් දැවී 164ක් රැස් කිරිමට සමත් විය.

image 13
image 14
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?